TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කවාජාගේ ශතකයෙන් ඕස්ට්‍රේලියානුවෝ ඉදිරියට alt text
උස්මන් කවාජාගේ ශතකයක් සිය මංගල ටෙස්ට් තරගයේදීම පීටර් හෑන්ස්කෝම්බ් ලබාගත් අර්ධ ශතකයත් නිසා පෙරමුණට පැමිණි ඕස්ටේලියානුවෝ ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට දකුණු අප්‍රිකානුවන්ට පරාජයේ අනතුරු ඇඟ...

ෆෆ් ඩු ප්ලෙසි වික්‍රමාන්විත ඉනිමක alt text
පන්දුවේ කෙළ තැවරීයයි ලද චෝදනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ වග උත්තර බැඳීමට සිදුවීමෙන් පන්නරය ලැබූ ෆෆ් ඩු ප්ලෙසි ඕස්ටේ්‍රලියානුවන් හමුවේ වික්‍රමාන්විත පිතිහරඹයක යෙදෙ...

ඕස්ට්‍රේලියානුවන්ට 5-0 ක සුද්දයක් alt text
ඕස්ට්‍රේලියානු එක්දින තරග ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දකුණු අප්‍රිකානුවෝ කේප් ටවුන් හී නිව්ලෑන්ඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (12 වැනිදා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තර...

ඕස්ට්‍රේලියානුවන් අගාධය අබියස alt text
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 5 ක එක්දින තරගාවලියක් එහෙම පිටින්ම ජයගන්නා පළමු කණ්ඩායම ලෙස ඉතිහාස ගතවීමට කුරුමානම් අල්ලන දකුණු අප්‍රිකාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට කේප් ටව...

ෂම්සි - ඇබට් ඕස්ට්‍රේලියාව වනසති alt text
සංචාරක ඕස්ට්‍රේලියානු ඉනිම එහෙම පිටින්ම සෝදා පාළුවට ලක් කළ සත්කාරක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පෝර්ට් එලිසබෙත් නුවර සාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයේ ද...

දකුණු අපි‍්‍රකානුවෝ එක්දින තරගාවලිය දිනති alt text
ඕස්ටේ‍්‍රලියානුවන් අන්ද මන්ද කළ දකුණු අපි‍්‍රකාවේ මැදපෙළ පිතිකරු ඬේවිඞ් මිලර් ලබාගත් වේගවත් ශතකය නිසා ඩර්බන්හි කිංග්ස්මීඞ් කී‍්‍රඩාංගණයේ ඊයේ (5 වැනිදා) පැවැති තුන්ව...

දකුණු අප්‍රිකාව 2-0 කින් පෙරමුණ ගනී alt text
ඕස්ටේලියානුවන්ට අභාග්‍යසම්පන්න සති අන්තයක අමිහිරියාව විඳ ගැනීමට සැලැස්සූ සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ජොහැනස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (1 වැනිදා) පැ...

දකුණු අප්‍රිකානුවන්ට අම්ලාත් එක්වෙයි alt text
ක්වින්ටන් ඩි‘ කොක්ගේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පළමු එක්දින තරගයෙන් අන්ත පරාජයක් ලැබූ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (2) ජොහැනස්බර්ග් හී නිව් වොන්...

ඩි’කොක් ඕස්ටේ‍්‍රලියානුවන් දණගස්වයි alt text
අන්තර්ජාතික එක්දින පිටියේ නොම්මර එකේ කෙරුමා ලෙස ඕස්ටේ‍්‍රලියාවට තිබූ කීර්තිය බිංදුවටම ඇද දැමූ ක්වින්ටන් ඩි’කොක් දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන් නුවර ‘සුපර් ස්පෝර්...

සම්පා ගැන බලාපොරොත්තු රැඳවෙයි alt text
අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් යුතු එ...

 1 2 > 

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.