TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මේරියන්ස් - එස්. එස්. සී කරට කර සටනක

රොෂාන් ගුණරත්න Views 731 9 February 2017 21:39

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි අට වටයේ තෙවැනි සතිය අවසාන වන විටදී එහි පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 80.32 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්වී ඇත. කරට කර තරගයක නිරතවන එස්.එස්.සී. පිල ප්‍රසාද ලකුණු 72.375 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය.


මූලික වටයේදී එක් එක් කාණ්ඩායන්හී තරග වැදීමෙන් ලබාගත් ප්‍රසාද ලකුණුද සුපිරි අට වටයට එකතු වන්නේය.

 

සුපිරි අට වටය
කණ්ඩායම තරග ජය පරාජ වි.තො. ත.ල.ස ලකුණු
හලාවත ක්‍රිකට් සමාජය 6 4 1 1 0 80.32
එස්.එස්.සී 6 3 1 2 0 72.375
සී.සී.සී 6 2 1 3 0 68.12
එන්.එස්.සී 6 1 2 3 0 58.62
රාගම ක්‍රිකට් සමාජය 6 1 1 4 0 56.655
යුද හමුදා ක්‍රීඩා සමාජය 6 1 2 3 0 49.595
ද්‍රවිඩ සංගමය 6 1 2 3 0 44.165
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 6 0 3 3 0 28.65


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.