TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

තිලංග සුමතිපාල

. Views 334 8 March 2017 20:42

“ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයකදී දැඩි ලෙස පාඩු ලබමින් සිටියා. නමුත් 2016 වසරේදී රුපියල් මිලියන 200 ක ලාභයක් ලබන්න සමත් වුණ......අතීතයට බැණ වදිනවාට වඩා අනාගතයේ අපේක්‍ෂිත ඉලක්ක සඳහා කටයුතු කිරීම මගේ ඉලක්කයයි. 2016 වසරේ මූල්‍ය තත්ත්වයේ අඩුපාඩු හා ප්‍රතිව්‍යුහගත කිරීම් නුස්කි මොහොමඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය කමිටුව ගැටලුකාරී තත්ත්වයකින් තොරව සාර්ථකව අවසන් කළා”

 

- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 200 ක ලාභයක් ලැබීම සම්බන්ධයෙන්

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.