TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

රංගන හේරත්

. Views 934 19 March 2017 22:47

මා හිතුවා ඒ ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගන්න පුළුවන් කියලා. අපි ඉන්දියාව, පාකිස්තානය වගේ කණ්ඩායම් එක්කත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවන් ආරක්‍ෂා කරගෙන තියෙනවා” කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් තිදෙනකු හිටපු නිසා අපට තරගය ජයගන්න පුළුවන් කියා ලොකු විශ්වාසයක් මට තිබුණා.... අපි වේලාසනින්ම කඩුලු දෙකක් දවාගත්තත් දිවා ආහාරයෙන් පස්සේ ඔවුන් ප්‍රහාරය පටන් ගත්තා. එයින් තරගය අපෙන් ගිළිහී ගියා..”

 

- ටෙස්ට් තරගයේ පරාජය සම්බන්ධයෙන්

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.