TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මුෂ්ෆිකුර් රහීම්

. Views 1303 19 March 2017 22:49

“මගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේදී මේ වගේ අවස්ථාවකට මීට පෙර කිසිදා මුහුණ දීලා තිබුණෙ නෑ. මේ වගේ තණතීරුවකදී, ටෙස්ට් තරගය පස්වැනි දිනයේ, ලකුණු හඹා යාම අපට අලුත් දෙයක්....අපට ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ක විතර සම්බන්ධතාවක් ඕනෑ කර තිබුණා. ඒත් ටමීම් සහ ශබීර් දෙන්නාගේ ශතක සම්බන්ධතාව නිසා අපේ ගමන ගොඩාක් පහසු වුණා”

 

- ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසු

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.