TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අවසන් තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට alt text
  තරග 4-1 ක් ලෙස එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට...     තරගයේ වීරයා ඩේවිඩ් වෝනර්... තරගාවලියේ වීරයා ජෝජ් බේලි.   ඕස්ට්‍රේලියාව...

ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි alt text
ඩේවිඩ් වෝනර්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු පහක ජයක් මෙන්ම තරගාවලියද 4-1 ක් ලෙස ජයගැනී...

ශ්‍රී ලංකාව අත්දැකීම් සොයා යයි alt text
දඟ පන්දු යවන්නන්ගේ උදව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී 3-0 ක ජයක් ලබාගත් නමුත් එක්දින අන්තර්ජාතික තරග වලදීත් ලෝකයේ පළමු වැනි කණ්ඩායම වන ඕස්ට්&...

අවසන් එක්දින තරගයට උපුල් තරංග කැඳවයි alt text
ඕස්ට්‍රේලියාවට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් එක්දින ජාත්‍යන්තර තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක ...

මැතිව්ස්ට තරගාවලිය අහිමි වෙයි alt text
දඹුල්ලේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරගය අහිමි ...

ඕස්ට්‍රේලියානුවෝ තරගාවලිය ජයගනිති alt text
ජෝන් හේස්ටිංග්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, ඒරන් ෆින්ච් සහ ජෝර්ජ් බේලි දෙදෙනාගේ පිතිහරඹයත් නිසා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩ...

ඕස්ට්‍රේලියාවට කඩුලු 6 ක ජයක් alt text
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙයි.     තරගයේ වීරයා ජෝන් හෙස්ටින්.. &...

පහුරු ගා බැමි කඩා දැමීම alt text
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටි ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින තරග බිමෙන් සමුගත් පසුගිය ඉරිදා රාති‍්‍රයේ පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී ඔහු විසින් කරන ලද ප‍්‍රකාශ...

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවදානම් අන්තයේ alt text
එක්දින තරගාවලියේදී අවදානම් අන්තයට තල්ලූ වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී වෙනස්කම් කිහිපයක් සහිතව ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව යදී alt text
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයේ දොරටු සහ මුරකාවල් බිඳගෙන ක්‍රීඩාංගණයට කඩාවැදීම හේ...

 < 1 2 3 4 >  Last ›

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.