TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

බ්‍රෝඩ් 2014 පරාජයේ වාඩුව ගන්න සැරසෙයි
ලබන සතියේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ සිටම පසුගිය තරගාවලියේදී හිමිවූ පරාජයේ වාඩුව ගැනීමට තමන් සූදානම් වන බව එංගලන්ත පිලේ වේග පන්දු යවන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසය...

65 වසරක ජයපැන් පවස නිවාලූ කුසලානය alt text
ශ්‍රේණිය කුමක් වූවද, අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලියට එක්වන කී‍්‍රඩා සමාජයක් තරග කරන්නේ එහි ශූරතාව දිනාගැනීමේ අභිලාෂයෙනි. කණ්ඩායමක කොතෙක් දක්‍ෂ කී‍්‍රඩකයන් සිටියද ඒ සඳ...

ලෝක ශූරයන් පන්නරය ලද කම්මල alt text
සැතපුම් 9000 ක් දුරින් පිහිටා ඇති කල්කටාවේ ඊඞ්න් ගාඞ්න්ස් පිටියේ සිට එංගලන්තය අන්දමන්ද කරවමින් පිට පිට හයේ පහර 4 ක් ගැසූ කැරීබියානු පුත‍්‍රයකු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ස...

වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස alt text
කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙවි කෙනෙක් ඇත්ද කියා නොදනිමි. සිටිනවා නම් කි‍්‍රකට් දෙවියන් තේරුම්ගත නොහැකිය. ඔහු කටයුතු කරන්නේ මහා පුදුමාකාර ආකාරයටය. එය විටෙක විස්තර කළ නොහැක...

ඕස්ටේ‍්‍රලියානුවන්ට ඉගෙන ගන්න තවත් දේ තිබේ alt text
එක්දින කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලෝක ශූරයන් වී සිටියද, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අංක 1 කණ්ඩායම වී සිටියද විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් ඕස්ටේ&zwj...

 < 1 2

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.