TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කාන්තා පිලේ පුහුණුකරු දේවප්‍රිය alt text
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා වශයෙන් හේමන්ත දේවප්‍රිය මහතා පත්කරනු ලැබ තිබේ. ඔහුගේ සාහයක පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු සංචිතයේ හිටපු පුහුණුකරුවකු වන ඕෂ...

බ්ලූම්ෆීල්ඩ් - බදුරලිය ඇතුළු 9 කට සම්බාධක alt text
ව්‍යවස්ථාව අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක් වන කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකය...

නිලධාරීහු ගොඩ වැඩිකරගනිති alt text
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුම සකස් කිරීමේදී යොවුන් සහ දේශිය කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් 70 ක් තේරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ ඇතැමුන්ගේ...

ලකුණු සටහන් කරුවන්ගේ වර්ණ රාත්‍රිය alt text
ලකුණු සටහන් කරුවන්ගේ සංගමයට වසර 15 ක් පිරීම නිමිත්තෙන් පළමු වරට පවත්වනු ලබන ලකුණු සටහන් කරුවන්ගේ වර්ණ රාත්‍රිය සහ නිළ වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය 30 වැනිද කොළඹ සසකාවා හෝටල් පරිශ්‍රයේදී පැ...

ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් සීමා කෙරේ alt text
ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේදී එහි ක්‍රීඩකයන් ගණන සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරන ක්‍රීඩකයන් ග...

යොවුන් ක්‍රීඩකයින්ට මිලියනයක ත්‍යාගයක් alt text
වසර 30 කට පසුව එංගලන්තයේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල අද (18 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි අතර ක්‍රිකට් ආයතනයේදී ඔවු...

චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු ධූරයට alt text
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් චමින්ද වාස් මහතා මෙම මස අවසානයේ සිට වැඩ භාරගනු ඇතයි ක්‍රිකට් මූලස්ථානයේදී අද (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ශ්&zwj...

පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් alt text
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් මහතා පත්කරනු ලැබ තිබේ. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් එක්දින තරග 3 කට පමණක් ස...

සීතල යුද්ධය පසුබිමේ රහසිගත කොන්දේසි alt text
  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ උද්ගතවී ඇතැයි කියන ආරවුල් තත්ත්වයක් පාලනය කිරීම සදහා එහි උප සභාපතිවරයකු විසින් කොන්දේසි මාලාවක් ඉදිරිපත්කර ඇතැයි වාර...

මුරලි ඕස්ටේ‍්‍රලියාවට සේවය නොකළා නම් හොඳයි alt text
  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පිලේ තාවකාලික උපදේශක තනතුරයට මුත්තයියා මුරලිදරන් සම්බන්ධ නොවී සිටියා නම් වඩාත් හො`ද බව සිය පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා ලෝක ශූර ක...

 < 1 2

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.