TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

එංගලන්තයට වාසිදායක අනාවැකි alt text
සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියෙන් ලැබූ පරාජයේ වාඩුව පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද, මාස දෙකක තරම් දීර්ඝ සංචාරය ජයග්‍රාහී සෙයියාවෙන් නිමාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ද හිත...

ෂොයිබ් - සර්ෆ්‍රාස් පාකිස්තානු ගෞරවය රකිති alt text
තරග 5-0 ජයග්‍රහණයකින් සංචාරක පාකිස්තානුවන් බිමට සමතලා කිරීමට උදම් අනමින් සිටි එංගලන්තයේ බලාපොරොත්තුව බිඳ දැමූ සර්ෆ්‍රාස් අහමඞ් සහ ෂොයිබ් මලික් කඩා වැටුණු පාකිස්තානු ඉනිමට මුක්කු ගැ...

එංගලන්තය වාර්තා පොත අලුත් කරයි alt text
වාර්තා පිට වාර්තා බිඳ දැමූ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් රැුස් කළ විශිෂ්ට ශතකය මත ඉනිම ගොඩ නැගූ එංගලන්තය ඊයේ ටෙ‍්‍රන්ට්බි‍්‍රජ්හී දී පාකිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි එක්ද...

පාකිස්තානයට ඇතිවීම - නැතිවීම අතර තරගයක් alt text
තරග 2-0කින් එක්දින තරගාවලියේ පෙරමුණ අත්පත් කරගෙන සිටින එංගලන්ත පිල හෙට (30 වැනිදා) නොටිංහැම් හී ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ජයගෙන සංචාරක පාකි...

එංගලන්තය 2-0 කින් පෙරමුණ ගනී alt text
කාසියේ වාසිය දිනා තිබියදීත් තණකොළ සහිත තණතීරුවක පළමුව පන්දුවට පහරදීම තෝරාගැනීමේ ඵල විපාක අඩුවැඩි නොමැතිව පාකිස්තානයට තෑගි කළ එංගලන්තය ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුල...

එංගලන්තයට පහසු ජයක් alt text
පාකිස්තානයට එරෙහිව සදම්ප්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කරගැනීමට එංගලන්තය සමත්විය. පිත්තෙන් දස්කම් පාමින් ලබන්නට තිබූ විශිෂ්ට ජයග්‍රහණය...

පාකිස්තානුවෝ තරගාවලිය සමකරති alt text
දරුණු පරාජයන් දෙකකට පසුව වූවත් සාර්ථකව නැගී සිටීමේ ක්‍රමවේදය ඉන්තේරුවෙන්ම දැන සිටි මිිස්බා උල් හක් ඇතුලු පාකිස්තාන ක්‍රිකට් පිල ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමාවට පත...

යුනිස් ඛාන් - යසීර් ෂා සුදුසුම වේලාව තෝරා ගනිති alt text
පාකිස්තාන ක්‍රිකට් වංශ කතාවේ වාර්තා ගණනාවක්ම අලුත් කළ ජ්‍යෙෂ්ඨ පිතිකරු යූනුස් ඛාන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තර...

පාකිස්තානුවෝ ඉදිරියට පැනගනිති alt text
අසාඩ් ශෆීක්ගේ සහ යූනුස් ඛාන්ගේ ලකුණු අස්වැන්නෙන් සිය පළමු ඉනිම සාරුසාර කරගත් පාකිස්තානුවන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තර...

මුයින් අලීගෙන් මුක්කුවක් alt text
පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ අනපේක්ෂිත ආක‍්‍රමණය හමුවේ බිඳ වැටෙමින් තිබුණු එංගලන්ත ඉනිමට මැද භාගයේදී මුක්කුවක්  ගැසූ මුයින් අලී ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් කි‍්‍රකට්...

 1 2 3 > 

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.