TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අසාර් අලි alt text
‘දියුණු වෙන්න කාලයක් යනවා...” “අපි කණ්ඩායමක් හැටියට ගොඩනැගෙන්න පටන් ගත්තේ පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි....අපිට අවුරුදු එකහමාරක් ගියා නැවත නැගී සිටින්නට. අපේ ජාතිය...

දිල්හාර ලොකුහෙට්ටිගේ alt text
“ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරද්දී තිසර පෙරේරා, මහරුෆ් ඒ වගේම මෑතකදී දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස් එක්ක ක්‍රීඩා කළා. නමුත් මම සංචිතයට ඇතුළත් වුණාම තරගය ලැබුණේ නෑ. ඇත්තෙන්ම මට රට වෙනුවෙන් මීට ...

විරාට් කෝලි alt text
“මට ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න ලැබේවිද...මගේ ස්ථානය සුරක්ෂිත ද කියන කාරණාව ඔවුන්ගේ මනසේ හොල්මන් කරනවා. ඉතින් විශ්වාසය ඇති කරගැනීම හැමදේටම වඩා වැදගත් කියලයි මං හිතන්නේ” “ඔබ පිටි...

චමරි අතපත්තු alt text
“මේ තරගාවලිය අපට ඉතාමත් වැදගත්. ඒ වගේම ඓතිහාසිකයි. මොකද අප මේ තරග වැදීමට සූදානම් වන්නේ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායමට එරෙහිවයි”   - ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගා...

මෙග් ලැනින් alt text
“අපි පිට්ටනියට බහින්නේ සෑම තරගයක්ම දිනන්න බලාගෙන. මේ තරගාවලියේදීත් ඒක වෙනස් වෙන්නේ නෑ....මේ වන විට එක්දින තරග වලදී අප ඉතාමත් හොඳ දස්කම් දක්වමින් සිටිනවා. ඒත් අපට නුහුරු නුපුරුදු ක්‍රීඩාංග...

තිලකරත්න ඩිල්ෂාන් alt text
“මම කවදාවත් හිතුවේ නෑ මෙච්චර ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් මාත් එක්ක ඉන්නවා කියලා.....අපි හරියට ක්‍රීඩා කරන්නේ නැති වුණත්, අපි තරග පරදින වෙලාවෙත් ඔවුන් ක්‍රීඩාංගණයෙන් යන්නේ නැතිව ...

තිලකරත්න ඩිල්ෂාන් alt text
“මට මතකයි...මගේ පන්දු රැකීම දියුණු කරගන්න නම් හැමදාම පුහුණුවීම් ඉවර වෙලා, ගෙදර යන්න කලින්, තනි ඉන්නට පන්දු 10 ක් ගහන්න කියලා ඔහු (ටේ‍රවර් පෙනී) එදා මට අභියෝග කළා....පළමු සතියෙදි මට ඒ වෙන...

ග්‍රැහැම් ෆෝඞ් alt text
“මේ හාදයා ගැන මොනවා කියන්නද.....? ’මෙයා තමා මගේ ජීවිත කාලයේ හොඳම ක්‍රීඩා වීරයා’ කියලා මම ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී විහිළුවටත් කියමින් හිටියා. එයා ෆෙඩරර්ටත්  වඩා ඉහළට...

ස්ටීවන් ස්මිත් alt text
“මේවගේ පන්දුව දඟ කැවෙන, නැත්නම් එක පාරටම පන්දුව කඩුල්ල තුළට කඩාවදින තණතීරු ඕස්ට්‍රේලියාවෙදි දකින්න ලැබෙන්නේ නෑ. එහේ හැම දෙයකම කිසියම් නිශ්චිත බවක් තියෙනවා. ඒත් මෙතැනදී ඒ වෙනුවෙන් අපට ක්&z...

ඇන්ජලෝ මැතිව්ස් alt text
“තරගාවලිය 2-0 කින් ජයගෙන සිටියත් අප තවම සෑහීමට පත්වෙලා නෑ. අපි 3-0 සුද්දයකට සූදානම් වෙනවා....හැම කෙනෙක්ම ඒගැන තමයි හිතන්නේ. කිසිම බුරුළක් දෙන්න කිසිම කෙනෙක් සූදානම් නෑ”   ...

 < 1 2 3 4 5 >  Last ›

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.