TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය වර්ෂාවට සේදීයයි alt text
බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර බුලවායෝහිදී  අද (21 වැනිදා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නතර කිරී...

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය අත්හැර දමයි alt text
එම නිසා දෙපිලටම ලකුණු 2 බැගින් ලබාදෙමින් තරගය අත්හැර දමන බවට ඔවුහු නිවේදනය කළහ...     දිගින් දිගට කඩාවැටුණ වර්ෂාවෙන් ක්‍රීඩාංගණය දැඩි ලෙස තෙත බරිත වීම නිසා තරග...

කොදෙව් - සිම්බාබ්වේ තරගය සම වෙයි alt text
බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝහිදී අද (19 වැනිදා) පැවැති තරගය දෙපිලේම ලකුණු සම වීම ...

කොදෙව්වෝ අතිරේක ප්‍රසාද ලකුණත් ගනිති alt text
බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (16 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 62 ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සම...

කොදෙව් පිලට ලකුණු 62 ක ජයක් alt text
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 62 ක ජයක්....     ඕවර 43.1 කදී 165/10 - (නුවන් ප්‍රදීප් 00, ශැනෝන් ගේබ්‍රියල් 8.1-0-31-3) ...

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති alt text
බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (14 වැනිදා) පැවැති පළමු තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ජයග්&...

ශ්‍රී ලංකාවට කඩුලු 8 ක පහසු ජයක් alt text
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ක පහසු ජයක්...     තරගයේ වීරයා ධනංජය ද සිල්වා.   ඕවර 24.3 කදී 155/2 - (ධනංජය ද සිල්වා 78, කුසල...

හේරත් කණ්ඩායම කරේ තියාගෙන යයි alt text
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති තරග දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කරේ තබාගෙන ගිය නායක රංගන හේරත් තරග දෙකකදී කඩුලු 19 ක් ...

ලොක්කට බැණපු බ්‍රාවෝ ගෙදර යවයි alt text
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති ඬේව් කැමරන් හට බැණවදිමින් ට්විටර් සමාජ ජාලය තුළ පළකර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් සිම්බාබ්වේදිහී පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙන් ඉවත්වී තම මව්...

තරංග අවදානම් ගමනකට මුල පුරයි alt text
ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හරාරේ නුවරදී හෙට (14 වැනිදා) ආරම්භවන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවදානමකට මුහුණ දී සිටින කණ්ඩායම බවට ශ්&zwj...

 < 1 2 3 4 > 

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.