TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අවධානය කුසල්ලා දෙදෙනා වෙතට
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඩබ්ලින්හිදී හෙට පැවැත්වෙයි. තරගයේ ඉරණම කුමක් විය හැකිද යන්න පූර්ව නිගමන බොහෝ වෙතත් වැඩි දෙනකුගේ අවධා...

ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ අපරාජිත වාර්තාව රැකගනී alt text
ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වූ අදත් (13 වැනිදා) වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එංගලන්තයට එරෙහිව පැවැති තුන්වැනි සහ අ...

විනිසුරු ටකර් නායකයාගෙන් සමාව ගනී alt text
නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද පන්දුවක් ඇලෙක්ස් හේල්ස්ගේ කඩුල්ලට කඩා වැදුණු අවස්ථාවේදී එම පන්දුව ‘නිපන්දුවක්’ වශයෙන් නම්කරනු ලැබීමෙන් තමන් අතින් සිදුවූ වරද පිළිබඳව ...

නිපන්දුවෙන් කඩුල්ල අහිමි වූවාට විරෝධය alt text
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (12 වැනිදා) නිපන්දුවක් හේතුවෙන් කඩුල්ලක් අහිමි වීම සම්බන්ධයෙන් ශී‍්&z...

ශී‍්‍ර ලංකාව ලකුණු 362 ක් හඹා යයි alt text
ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය ජය ගැනීමට නම් සිවුවැනි ඉනිමේදී ලකුණු 362 ක් ලබාගන්නා ලෙස එංගලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලට අභියෝග කළේය. ටෙස්ට් තරගවලියේ...

අතීත මතක සැමරුම් මැද ලෝඩ්ස් පිටියේදී alt text
‘සමුගෙන යන්නෙමු’ යි කොතෙකුත් කීවද සමුගෙන යාම සැබවින්ම අසීරුය. කී‍්‍රඩාව සමග පෙම් බැඳ ගත්තෝ කී‍්‍රඩා කිරීමෙන් සමුගන්නා නමුත් නිබඳවම කී‍්‍රඩාව ඇතස...

එංගලන්තය ලකුණු 237 ක් ඉදිරියෙන් alt text
නායක ඇලිස්ටෙයාර් කුක් තුවාල ලබා සිටින හෙයින් තරමක් විමසිලිමත් වූ එංගලන්ත පිතිකරුවෝ පරෙස්සමෙන් ලකුණු කරා යමින් ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්&zwj...

දිමුත් - කෞෂාල් ධෛර්යවන්ත පිතිහරඹයක alt text
ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක 1 සහ අංක 3 හිමි ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනා දෙපසින් පන්දු යවමින් සිටියදීත්, නොසැලී අභියෝගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයට...

විනිසුරු තීරණ විමසීමේ නීතිය වෙනස් කරන්න යයි alt text
විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දැඩි විවේචන හමුවේ එහි විනිසුරුගේ තීන්දුව සම්බන්ධ නීතිය වෙනස් වීමේ තත්ත්වයක් උදා වී තිබේ. ලෝඞ්ස් කී‍්‍රඩාං...

බෙයාර්ස්ටෝගේ තනි අතින් එංගලන්තය ඔසවයි alt text
‘හෝක් අයි’ තාක්‍ෂණයත් ‘හොට් ස්පොට්’ සහ ‘ස්නිකෝ’ තාක්‍ෂණයත් යන සියල්ල යොදාගනිමින් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක ක...

 < 1 2 3 4 5 >  Last ›

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.